Pages

Tuesday, July 2, 2019

පංච කල්‍යාණය රැකගනිමු -03 මාංශ කල්‍යාණය


කලින් ලිපි වලින් අපි කේෂ කල්‍යාණය හා දන්ත කල්‍යාණය ගැන කථාකරපු නිසා අද මාංශ කල්‍යාණය ගැන කථාකරමු.

ඇත්තටම මාංශ කල්‍යාණය කියන්නෙ මොකද්ද. අපිට මේ වචන ටික එතරම් හුරු නැතිවුනත් හැඩැති නිරෝගී සිරුරක් කියලා කිවොත් කාටත් පැහැදිලි වෙයි කියලා හිතනවා.

අධිකව ස්ථුලත් නොවන අධිකව කෘශත් නොවන හැඩැති සිරුරක් පවත්වා ගැනීම මෙහිදී සලකා බලනවා.මන්ද මස් අධිකව උදරය, පපුව හා නිතඹ එල්ලා හැලීම අපි කාටත් මහත් හිරිහැරයක් නිසා.

මේ සදහා නිසි අයුරින් ව්‍යායාමයෙහි යෙදීමත් පමණට වඩාඅහාර නොගැනීමත් කළ යුතුයි . හැකි තරම් මස් මාංශ අනුභවයෙන් වැලකීම මේ සදහා කල යුතුයි .

මේ නිසා දියවැඩියාව,අධිරුධිර පීඩනය ආදී හෘද රෝගත්, සන්ධි වේදනා, කොලෙස්ටරෝල් ආදී රෝග වලටත් ගොදුරු වීමේ හැකියාව අඩුකර ගත හැකියි.


No comments:

Post a Comment